සණස සතිය සැමරුම් වැඩසටහනට ඔබත් සුදානම්ද?
Are you prepared for the Sanasa Week celebration program?
1906 දී ආරම්භ කර ඇති ණය දෙන සමිති ව්‍යාපාරය ”සණස” නමින් ප්‍රතිනිර්මාණය කිරීම 1978 වර්ෂයේ පෙබරවාරි මාසයේ කෑගල්ල වල්ගම දී ආචාර්ය පී.ඒ.කිරිවන්දෙණිය මහතාගේ මුලිකත්වයෙන් සිදුවිය. මෙම සංසිද්ධිය පදනම් කර ගනිමින් සණස සමිති වල ප්‍රවර්ධනය හා ප්‍රචාරණය සඳහා සණස මහා සංගමය මගින් සෑම වර්ෂයකම පෙබරවාරි 22-28 සතිය තුල විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලැබේ.
ඒ අනුව යමින් මෙවරද සණස සතිය නිමිත්තෙන් වැඩසටහනක් සංවිධානය කර ඇත. එම වැඩසටහන් ක්‍රියාවට නැංවීමෙන් ඔබ සමිතියේ සාමාජිකත්වය වර්ධනය කර ගැනීමටත් ,තැන්පත් රැස්කර ගැනීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කරගන්නා මෙන් ඔබ සැමට සිහි කැඳවමිග
මෙයට අමතරව සණස සමිති වල කළමනාකරණය ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් විද්වත් දේශන සහිතව විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ,ගාලු පාර. අංක 455. හි පිහිටි ජාතික සමුපකාර මණ්ඩල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතව පවතී. මේ සඳහා මෙම වැඩමුළුව සම්බන්ධ තොරතුරු මේ වන විටත් ඔබ වෙත තැපැල් කර යවා ඇත.
දේශන හා සම්පත් දායකත්වය
01 ණය කළමනාකරණය ශ්‍රී ලංකා මහා බැංකුව
02 ශ්‍රී ලංකා ගිණුම් ප්‍රමිත අමරසේකර සහ සමාගම (වරලත් ගණකාධිකාරිවරු)
03 සමිති මුල්‍ය විශ්ලේෂණය මුල්‍ය උපදේශක, සණස මහා සංගමය
සියලු විස්තර මේ වන විට තැපැල් මගින් ඔබ වෙත ඒවා ඇත.
මේ සඳහා ඔබ සමිතියේ සහභාගීත්වය පිලිබඳ තොරතුරු 2025.02.15 දිනට පෙර, අප වෙත දැනුම් දෙන මෙන් ඉල්ලා සිටිමි.
විමසීම් සඳහා – 0112369042 සණස මහා සංගමය- සංවර්ධන අංශය – ජගත් මහතා අමතන්න
බැනරය පහතින් ඇත.
Translation
Are you prepared for the Sanasa Week celebration program?
February 22–28, 2025.
The credit union movement, which began in 1906, was re-established under the name “SANASA” in February 1978 at Walgama, Kegalle, on the initiative of Dr. P.A. Kiriwandeniya. Based on this phenomena, the SANASA Federation Ltd organises a variety of programs each year during the week of February 22-28 to promote and publicise SANASA societies.
As a result, a program for Sanasa Week has been organized again this year. We remind you to develop the essential measures to expand membership in society and collect deposits by implementing such programs.
In addition, a unique seminar with expert talks focused at improving the management of Sanasa societies will be conducted on Galle Road in Colombo on 28th February .
