You are currently viewing සණස ඉදිරිය හම්බන්තොට …………

සණස ඉදිරිය හම්බන්තොට …………

සමිති 1250 ක් සංවර්ධනය කිරීම තුලින් ගම්මාන 5000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන

2024 .03.16 වන දින උදැසන 9.30 සිට

සණස නිර්මාතෘ පී.ඒ. කිරිවන්දෙණිය මැතිතුමාගේ

ප්‍රධානත්වයෙන් සහ දකුණු පළාත් සමුපකාර

සංවර්ධන කොමසාරිස් හා රෙජිස්ට්‍රාර්

සුමිත් නිශාන්ත මැතිතුමාගේ සහභාගීත්වයෙන්

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී

(මල් පෙත්තාව හංදිය) පැවැත්විණි.

Leave a Reply